අවධානය යොමු සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස

Focus Commiunication Center

තොරතුරු හුවමාරුවේදී අප ඔබ සමඟින් ළඟින්ම සිටින්නෙමු....

  • නවක මුස්ලිමෙක් වූ ඔබ වෙනුවෙන් ඔබටම සුහදශීලී SRMI center හි දුරකතනය සීරුවෙන් තබන්නෙමු..
  • අපගේ WhatsApp කණ්ඩායම් වෙතින් එහි සිටින නවක මුස්ලිම් ඔබ සියලුදෙනාවම අපි එකවරම සම්බන්ධ කර ගන්නෙමු.
  • WhatsApp පහසුකම් නොමැති සාමාජිකයින් සමගද වෙනත් සන්නිවේදන මාර්ග කිහිපයක් තුලින් පණිවිඩ හුවමාරු කර ගන්නෙමු.
  • ඔබගේ ඉස්ලාමීය පණිවිඩය ඔබේ පවුලේ ළඟම ඥාතියෙකුට හෝ හිතවතෙකුට ලබා දීමට ඔබට අපහසු යැයි හැගෙන්නේ නම්, එයද SRMIC හරහා ඔබට සිදුකර ගත හැක.
  • ඔබගේ ඉස්ලාමීය පණිවිඩය අපගේ SRMIC Web අඩවිය හරහා ලොවටම මුදා හරින්නෙමු.  
  • ඉස්ලාමය වැලඳ ගැනීමත් සමග ආරම්භ වූ අලුත් ජීවිතය තුල හුදෙකලා වීමට ඉඩ නොදී නිරන්තරයෙන් ඔබ සමග අන්තර් සම්බන්දතාවය පවත්වා ගන්නා ඔබේ ළඟම හිතවතා වීමට අප  නිරන්තරයෙන් උත්සාහ ගන්නෙමු..

ඊලග පිටුව. සේවා අංක 7  

මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.

Please give us your comments about this page.