සාමාජික අයදුම්පත

Application for membership

SRMI center හි සාමාජිකත්වය සඳහා නැවත හැරුණු මුස්ලිම්වරයාගේ අයදුම්පත

මෙම පහත සදහන් (ආකෘති 1) අයදුම්පත  Whatsapp භාවිතා කරන නවක මුස්ලිම්වරුන් සදහා පමණි. 

SRMI center හි සියලුම සේවාවන් එහි ලියාපදිංචි සාමාජිකයින්ගෙන් කිසිදු අය කිරීමකින් තොරව සිදු කරනු ඇත.

ඔබගේ සියලුම තොරතුරු වල පෞද්ගලිකත්වය ආරාක්ශා කිරීමට SRMI center බැඳී සිටින්නෙමු. එම තොරතුරු ඔබගේ දැනුවත්කම සහ ඔබගේ අවසරය මත ඔබගේ ඉස්ලාමීය ජීවිතයේ යහපත් කාරනාවන් සඳහා පමනක්ම අප භාවිතා කරන්නෙමු. 

සාමාජිකත්වය සදහා පහත තොරතුරු අප වෙත ලබා දෙන්න. ඔබේම සුභ සාධනය සදහා හැකි සියලුම තොරතුරු ඇතුලත් කිරීම කෙරෙහි සැලකිලිමත් වන්න. ඔබ ඉදිරිපත් කල තොරතුරු වල යම් වෙනසක් කිරීමට අවශ්‍යය වුවහොත් (උදාහරන ලෙස දුරකතන අංක, පදිංචිය ආදිය වෙනස් වුවහොත්) වහාම ඒ බව අප වෙත දැනුම් දෙන්න. 

ඔබට පහසු භාශාවකින් හෝ භාශා කිහිපයකින් පුරවන්න.

අයදුම්පත පිරවීම ආරම්භ කිරීමට පෙර පහත සදහන් කාරනාවන් සම්බන්ද ඡායාරුප ඔබගේ පරිගණකය හෝ දුරකතනය තුල සූදානම් කර තිබේ නම් එය ඔබට පහසුවක් වේවි. 

1) මේ වන විට ලබා ගෙන ඇත්නම් ඉස්ලාමය පිලිගත් බවට ඉස්ලාමීය මධ්‍යස්ථානයකින් ලබා ගත් ලිපියක් හෝ ශහදා සහතිකය.

2) ඉස්ලාමය වැලඳ ගැනීම සම්බන්දව ඔබ ඉරිපත් කරන සටහනක් (අවශ්ය නම්)

3) ඔබගේ මෑතක ගත් ඡායාරුපයක් 

4) හැදුනුම්පතෙහි (හෝ ගමන් බලපත්‍රයෙහි) ඡායාරුප 

5) Facebook මුල් පිටුවෙහි (cover page) හි ඡායාරුපය (කැමති නම්)  

යම් හෙයකින් ලිපි හෝ ඡායා රූප අමුණා ගැනීම‍ට නොහැකි වුවහොත් එවැනි දෑ Whatsapp හරහා අප වෙත ලබා දෙන්න. රූපයක් ඇමිණීම අනිවාර්ය වුවහොත් ඒ වෙනුවට ඔබ වෙන කුමන හෝ රූපයක් අමුණා අයදුම්පත යොමු කරන්න.

ඔබ සදහන් කිරීමට අකමැති කාරණාවක් ඇත්නම් අකමැති බව අපට දැනුවත් කිරීමද ප්‍රමාණවත් විය හැක.

අයදුම්පත් ආකෘති -1

ඔබගේ අයදුම්පත නිසි පරිදි යොමු වූවා නම් එය අප වෙත ලැබුනු බව දැන්වූ පණිවිඩයක් ඔබගේ තිරය මත දිස් වනු ඇත. 

අයදුම්පත යොමු නොවන්නේ නම් ඔබ විසින් අනිවාර්යයෙන්ම ලබා දිය යුතු තොරතුරක් මග හැරී ඇති බව රතු පැහැ සලකුනක් මගින් ඔබට පෙන්වනු ඇත. එය සම්පූර්න කර නැවත යොමු කරන්න. 

අයදුම්පත පිරවීමට සහය අවශ්ය නම් Whatsapp වෙතින් අපව සම්බන්ධ කරගන්න. (Whatsapp No- 00966546931453)

අයදුම්පත් ආකෘති -2

Whatsapp නොමැති නවක මුස්ලිම්වරුන් සදහා වෙනම අයදුම්පතක් ඇති අතර එය නිසි පරිදි පුරවා අප වෙත ලබා දීමෙන් පසු සාමාජිකත්වය ලබා ගත හැක. එම අයදුම්පත ලබාගැනීම සදහා පහතින් ඔබේ නමත් දුරකථන අංකයත් සදහන් කර අප වෙත යොමු කරන්න.  

ආකෘති -3 

මෙය අයදුම්පත් ලබා නොදෙන නවක මුස්ලිම්වරුන් සදහා පමණි