Live chat

සජීවී සාකච්චා

නවක මුස්ලිම් ඔබට අපව සම්බන්ධ කර ගැනීම සඳහා අප විසින් විවිධ මාධ්‍යයන් ඔබ වෙනුවෙන්ම විවෘතව තබා ඇත. මේ කුමන මාධ්‍යකින් හෝ ඔබට අප හා හැකි ඉමනින් සම්බන්ධ විය හැක. ඔබ වෙනුවෙන් SRMI center විශේෂයෙන්ම නිර්මාණය කර ඇති WhatsApp කණ්ඩායම් තුල නිරන්තරයෙන් රැඳී සිටින්න.

අපි ඔබ සමීපයෙන්ම සිටින්නෙමු.



Join with SRMI center's  WhatsApp Groups

 සමග අදම සම්බන්ධ වන්න.

 

ඊලග පිටුව. සේවා අංක 8