මංගල යෝජනා සහාය

Marriage proposal support







ඉස්ලාමය වැලඳ ගැනීමත් සමග විවාහ අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් පත්වන්නේ ඉමහත් අසීරුතාවයකට බව අප මැනවින් වටහා ගෙන ඇත්තෙමු. නවක මුස්ලිම් ඔබගේ විවාහ සිහිනය  සැබෑ වනු දැකීම මෙන්ම විවාහ දිවිය සාර්ථක වනු දැකීමද අපගේ බලාපොරොත්තුවකි. ඔබට සුදුසු සහකරුවකු / සහකාරියකු සොයා ගැනීමටත් ඔබ  අප සමග අත්වැල් බැඳගන්න. ලොව පුරා සිටින ඔබ වැනිම සහෝදර සහෝදරියන් සමග ද අප සමීපව සිටින්නෙමු.  


මංගල යෝජනා සදහා පහත වෙබ් අඩවිය වෙත පිවිසෙන්න x 

ඊලග පිටුව. සේවා අංක 11