Terms and conditions

හිමිකම් ප්‍රකාශය :- මෙම සේවාව සම්පූර්ණයෙන්ම සාමාජිකයන්ගෙන් කිසිඳු අය කිරීමකින් තොරව පවත්වාගෙන යනු ලබන අතර ඔවුන් වෙනුවෙන් නොමිලේ අප විසින් කරනු ලබන සේවාවන් කෙරෙහිත්, සේවාවන් පිලිබදව අප ඉදිරිපත් කරන අදහස් හා යෝජනා කෙරෙහි එහි අන්තර්ගතයට නව අදහස් එකතු කිරීම හා අඩු කිරීමේ සම්පූර්න අයිතියත් SRMI center සතුය. අලුතින් එකතුකරන හෝ වෙනස් කරනු ලබන කාරණාවන් කෙරෙහි තොරතුරු සාමජිකයන් හට යාවත්කාලීන කරනු ලැබේ.

සාමාජිකයන්ගේ අයදුම්පත සහ අනිකුත් පෞද්ගලික තොරතුරු (ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයකින් තොරව) පිටස්තර කිසිවෙකු වෙත ලබා නොදීමටත් අප බැඳී සිටින්නෙමු.

*********

THANK YOU FOR WATCHING OUR WEBSITE

මේ ගැන ඔබේ අදහස් ...