Entertainment

This page is still developing.....

 දැවෙනා හදවත් කතරට වැසි දිය හලා සිසිල් කරනා 

දෙවිඳුනි ඔබමයි මා ලද සම්පත හදවත සුවපත් කරනා

ජීවන ගමනේ දුක් සංකා මැද

යා යුතු යහමග පෙන්වා

කවුරුද ඉන්නේ කඳුලට සුසුමට

එරෙහිව අත්වැල් බැන්දා

දෙවිඳුනි ඔබමය් මා ලද සම්පත හදවත සුවපත් කරනා

සිත කය සන්වර කර ජයගන්නට

මෙලොවෙහි මට ඇති භාදා

මෙනෙහි කරන්නෙමි අපරිමාණ වූ ඔබෙ ගුණ කඳ නැති නිම්මා

දෙවිඳුනි ඔබමය් මා ලද සම්පත හදවත සුවපත් කරනා.