2) අනුමාතෘකා 19-37 පිටු 139-216 දක්වා

11/03/2020

19). යහපත් මාර්ගයට හෝ අයහපත් මාර්ගයට මග පෙන්වන්නා පිළිබඳව

20). යහපත් දේ දැනුවත් කිරීම, සෘජු මග හෝ වැරදි මග කරා කැඳවීම පිළිබඳව ඇති සාධක

21). යහපත්ට හා අල්ලාහ් පිලිබඳ බිය උපදවන ක්‍රියාවන්ට සහායවීම

22). යහපත් දේ ගැග උපදෙස් දීම

23). යහපත කියා දී අයහපත වළකාලීම

24). අනුන්ට යහපත කියා දී අයහපතින් වළක්වා තමාගේ ප්‍රකාශයට හා ක්‍රියාවට පටහැනිව ක්‍රියා කරන අයට වූ බරපතල දඬුවම්

25). අමානාත් (ප්‍රවේසමට භාරදුන් වගකීම) නිසියාකාරව ඉටු කිරීමේ නියෝගය

26). අසාධාරණය තහනම්ය. අසාධාරණයෙන් හම්බ කල වස්තුව ආපසු දීමේ නියෝගය

27). මුස්ලිම්වරුන්ට ගරුත්වය රැකගැනීම, ඔවුන්ගේ අයිතීන් ලබාදීම, ඔවුන් කෙරෙහි මිත්‍රත්වය හා කරුණාව දැක්වීම

28). මුස්ලිම්වරුන්න් ගේ අඩුපාඩු වසන් කිරීම හා ඒවා අවශ්‍යයතාවයකින් තොරව ප්‍රචාරය කිරීමෙන් වැළකීම

29). මුස්ලිම්වරුන්න් ගේ අවශ්‍යයතා සපුරාලීම

30). යමෙකු වෙනුවෙන් මැදිහත් වීම

30). යමෙකු වෙනුවෙන් මැදිහත් වීම

31). ජනයා අතර සාමය ඇති කිරීම(සමථ කරනය)

32). දුගී දුප්පත් හා දුබල මුස්ලිම්වරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය

33). අනාථයන්, ගැහැණු දරුවන්, සෙසු දුබලයන්, දුගී දුප්පතුන්, කළකිරුණු අය හා සමග සෙනෙහසින් කටයුතු කිරීම, ඔවුන් සමග සෙනෙහසින් කටයුතු කිරීම, ඔවුනට උපකාර කිරීම, ඔවුන් සමග මිත්‍රත්වය පෑම හා ඔවුන් සමග කාරුණිකවීම

34). කාන්තාවන්ට යහ අයුරින් උපදෙස් දීම

35). බිරිඳගෙන් සැමියාට හිමි විය යුතු අයිතීන්

36). තම පව්ලේ අය වෙනුවෙන් වියදම් කිරීම

37). තමාට වඩාත් ප්‍රියමනාප දෙයින් හා විශිෂ්ඨ දෙයින් දන් දීම (වියදම්

කිරීම)