4) අනුමාතෘකා 55-70 පිටු 310-388 දක්වා

09/03/2020

55). මෙලොව සැපතට ඇල්ම නොකිරීමේ මහිමය, එයින් ඈත්වීමට හා දිළිඳුකමේ මහිමය. 310

56). කුසගින්න, චාම් ජීවිතයේ මහිමය. තවද ආහාර පාන ඇඳුම් හා හිතට කැමති සෙසු දේවල් අඩු ප්‍රමාණයක් වුවද එය ප්‍රමාණාවත් කර ධනාත්මකව සිතා සතු වීම, ආශාවන්ගෙන් මිදීම යනාදියෙහි මහිමය. 325

57). ලද දෙයින් සතුටුවීම, සිල්වත්කම, ජීවනෝපාය, මධ්‍යස්ථ වියදම, අවශ්‍යයතාවයෙන් තොරව අනුන්ට අතපෑමේ නින්දාව. 346

58). ඉල්ලීමකින් හා බලාපොරොත්තුවෙන් තොරව යමක් ලැබෙයි නම් එය ලබා ගැනීම වරදක් නොවේ. 354

59). තම අතින් උපයාගත් දේ අනුභවකිරීම හා අනුන්ගෙන් නොඉල්ලා සිටීමට දිරි ගැන්වීම. 355

60). ඇති තරම් දන්දීම. අල්ලා කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව යහපත් මාර්ගයෙහි වියදම් කිරීම.356

61). මසුරුකම සහ ලෝභකමෙහි තහනම. 362

62). කැප වීම, දුක නැති කිරීම.  368

63). පරලොව කටයුතුවල එකිනෙකා උත්සුකවීම සහ අභිවෘද්ධිය ගෙන දෙන දෑ අතුරින් අධිකව කිරීම. 369

64). කළගුණ දන්න ධනවතාගේ මහිමය. වස්තුව ක්‍රමානුකූලව හම්බකර අනුමත ක්‍රමයට වියදම් කරන්නා කළගුණ දන්නා ධනවතෙකි. 371

65). මරණය මෙනෙහි කිරීම හා මහා පරිමාණයේ සිතුවිලි අඩුකර ගැනීම. 374

66). සොහොන් සියාරත් කිරීම (අසලට යෑම සහ මලවුන්ට ප්‍රාර්ථනා කිරීම) පිරිමින්ට හිතකර (මුස්තහබ්) වෙයි .එසේ සියාරත් කරන්නා කල යුතු දේ. 380

67). දුකක් පැමිණි පලියට මරණය ආශා නොකල යුතුය. (එහෙත්) තම දහමට හා විශ්වාසයට හානියක් වේ දෝ යැයි බියවූ විට එසේ ආශා කලාට කම් නැත. 382

68). සිල්වත්වීම හා සැකයට තුඩු දෙන දේවල් අතැරීම. 384

69). කලබලකාරී කාලවල තනිව සිටීම හිතකර (මුස්තහබ්) වෙයි. තවද ආගමට හානියක්වීම, තහනම් දේවල් හා සැක සහිත දේවල්වල්ට යොමුවීම ගැන බියවන අවස්ථාවලදීත් තනිවී සිටීම හිතකර (මුස්තහබ්) වන්නේය. 388