සාමාජිකයන්ගේ දැන්වීම් පුවරුව 

අවමංගල්‍ය දැන්වීමයි!

දිනය :- 12.02.2021

අප කණ්ඩායමේ සාමාජික (අංක 104) Kokila Nadeeshani සහෝදරියගේ ස්වාමිපුරුශයා කලක සිට රෝගාතූරව සිට අද දින අභාවප්‍රාප්ත වී ඇත. 

ඒ වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර මියගිය එම සොයුරාට මරනින් මතු ජීවිතයේ සැනසීම ප්‍රාර්ථනා කරමු.

එම සොහොයුරියටත් දරුවන්ටත් අල්ලාහ්ගේ දයාව කරුණාව නොඅඩුව ලැබේවා!

එසේම, ඔවුනට මෙම අවස්ථාවේ ඉවසීමත් ඉදිරි වැඩකටයුතුවල පහසුවත් ලැබේවා යනුවෙන්ද ප්‍රාර්ථනා කරමු.

අවසන් කටයුතු ඔහුට අනුව සිංහල බෞද්ධ සංස්කෘතියට අනුකූලව මිල්ලෑව පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි. 


ඇය අප කණ්ඩායම තුල භාවිතා කල දුරකථනය (0094 764479350)  මීට දින හතරකට පමන පෙර නැතිවී ඇති බැවින් ඇයව සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇත්තේ ඇයගේ දුවගේ දුරකථනය ( 0094 740399350) හරහා බවද දැනුම් දෙමි. 


සැ:යු:- මෙම දැන්වීම් පුවරුව සහ එහි පලවන පනිවුඩ මෙම කණ්ඩායමෙහි සාමාජිකයන් සදහා පමණි. එනිසා, මෙහි පලවන දෑ මින් පිටතට යොමු නොකරන්න. 

කල් ඉකුත් වූ දැන්වීම් පල වූ දින 

පල වූ දිනය :- 11.02.2021 - ඉවත් කල දිනය :- 12.02.2021

පල වූ දිනය :- 21.01.2021 - ඉවත් කල දිනය :- 07.02.2021