1) අනුමාතෘකා 1-18/ පිටු 1-138 දක්වා

12/03/2020

1). රහසිගතව හා ප්‍රසිද්ධියේ සිදුකරන සෑම ක්‍රියාවකම හා කරුණකම පිරිසිදු චේතනාව -01

2). සමාව ඉල්ලීම (තව්බාව) -03

3). ඉවසීම

4). සත්‍යය කථා කිරීම 

5). නිරීක්ෂණය 

6). තක්වා-බිය බැති කම 

7). භාර කිරීම 

8). ස්ථාවරව සිටීම 

9). අල්ලාහ්ගේ අති ශ්‍රේෂ්ඨ වූ නිර්මාණයන්, ලෝක විනාශය, පරලොව භයානක තත්වය, මෙලොව හා පරලොව අනෙකුත් සිදුවීම් ගැන සිතීම, නෆ්සු (සිතෙහි) පාලනය හා එය හොඳ තත්වයට ගෙන ඒම, එය ස්ථාවරව පවත්වා ගැනීමට පෙළඹවීම 

10). යහපත් ක්‍රියාවන්ට යුහුසුළු වීම හා පැකිලීමෙන් තොරව උත්සහයෙන් යුතුව පිළිගන්නා ලද යහපත් දෑට මුහුණ දීමට පෙළඹවීම

11). කැප වීම

12). ජීවිතයේ අවසන් කාල වලදී යහපත් ක්‍රියාවල වැඩිපුර නිරත වීමට උනන්දු කරවීම 

13). යහපත් ක්‍රියා ඉටු කිරීමේ විවිධ ක්‍රමවේදයන් පිලිබඳ විස්තර

14). නැමදුම් කිරීමේදී මධ්‍යස්ථ පිලිවෙතක් අනුගමනය කිරීම

15). යහපත් ක්‍රියාවන් නොකඩවා ඉටු කිරීම

16). සුන්නාහ්ව හෙවත් නබි තුමාගේ චරිතය අනුගමනය කරමින් එය රැකගැනීමේ නියෝගය හා එහි විනය 

17). අල්ලාහ්ගේ නියෝගයන් පිලිපැදීම අනිවාර්ය බවත් ඒ කරා කැඳවනු ලැබූ විට හෝ නරක දෙය්න් වළක්වනු ලැබූ විට කල යුතු ප්‍රකාශය

18). නවක දේවල් හා නවක වතාවත් වළකාලීම