6) අනුමාතෘකා 88-100 පිටු 437-462 දක්වා

07/03/2020

88). කෙනෙකු හමුවූ විට (ඔහු කෙරෙහි දක්වන) ප්‍රිය වචනය හා සිනහ මුසු මුහුන "මුස්තහබ්" (සතුටට කාරණාවක්) වන්නේය. (පිටු අංක -437)

89). පැහැදිලිව කථා කිරීමත් එය අපැහැදිලි නම් නැවත කියා පෙන්වීමත් "මුස්තහබ්". (සතුටු දායකය). (පිටු අංක -438)

90). තමා අසලින් වාඩිවී සිටින අයගේ ප්‍රයෝජනවත් කථාවට අවධානයෙන් සවන් දීම. උගතුන් හා දේශපාලකයන් තම සභාවේ අසුන්ගෙන සිටින අයට නිශ්ශබ්ද වන ලෙස පැවසීම. (පිටු අංක -439)

91). දේශන පැවැත්වීම හා මැද පිළිවෙත රැකීම. (පිටු අංක -439)

92). නිහතමානීකම හා සන්සුන්තාවය (පිටු අංක -442)

93). සලාතය, අධයාපන හා වෙනත් අධ්‍යයන කටයුතු සදහා නිහතමානීව හා සන්සුන්ව පැමිනීම. (පිටු අංක -442)

94). ආගන්තුකයින්ට සත්කාර කිරීම (පිටු අංක -444)

95). සුභාරංචි පැවසීම හා සුභ පැතීම 'මුස්තහබ්' (සතුටුදායකය). (පිටු අංක -446)

96). ගමනක් යෑමට පිටත් වූ කෙනෙකු පිටත්කර යැවීම, යහපත් උපදෙස් ලබා දීම, සුභ පැතීම හා සුභ පතන ලෙස ඔහුගෙන් ඉල්ලීම. (පිටු අංක -453)

97). අල්ලාහ්ගෙන් යහපත බලාපොරොත්තු වීම ගැන සාකච්චා කර ගැනීම(අදහස් හුවමාරු කර ගැනීම). (පිටු අංක -456)

98). අවුරුදු සලාතයට, රෝගීන්ගේ සුවදුක් විමසීමට, හජ් කිරීමට, සටන් කිරීමට, මල ගමන් යෑම වැදගත්ය. තවද නැමදුම් කරන ස්ථාන වැඩි කර ගැනීම සදහා එක් මාර්ගයකින් ගොස් වෙනත් මාර්ගයකින් පැමිනීමේ වැදගත් කම. (පිටු අංක -458)

99). වැදගත් ක්‍රියාවන් හැම එකක්කදීම දකුනට ප්‍රමුකත්වය ලබා දීම . (පිටු අංක -459)

02 කොටස- ආහාර ගැනීමේ සිරිත් විරිත් පොත

100). ආහාර ගැනීම ආරම්භයේදී බිස්මිල්ලාහ් යැයි පැවසීම. අවසානයේ අල් හම්දුලිල්ලාහ් යැයි පැවසීම. (පිටු අංක -462)