7) අනු මාතෘකා 101-116 පිටු 466-481 දක්වා

06/03/2020

101). ආහාරයක අඩුපාඩු නොකිව යුතුයි. එය අගය කිරීම ඉතා හොඳය. 466

102). සංග්‍රහයකට පැමිණි උපවාසයේ නියැළුණු කෙනෙකු පැවසිය යුතු ප්‍රකාශය. 466

103). භෝජන සංග්‍රහයක ආරාධිතයෙකු සමග (ආරාධනා නොකල) තව කෙනෙක් පැමිණෙයි නම් ඔහු කරන ප්‍රකාශය. 467

104). තමා අසල ඇති දැයෙන් අනුභව කිරීම, පිළිවෙලකට කෑම ගැනීමට නොදන්නා අයට උපදෙස් දී පිළිවෙලට හුරු කිරීම. 468

105). සමූහයක් ලෙස කෑම ගන්නා විට රට ඉඳි හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සෙසු මිතුරන්ගේ අනුමැතියෙන් තොරව දෙක දෙක කෑමෙන් වැලකීම. 469

106). කෑවත් කුස නොපිරෙන තැනත්තා කිව යුතු දේ හා කල යුතු දේ. 469

107). කෑම බඳුනේ අයිනෙන් කෑමට විධානය කිරීම. 470

108). හාන්සි වී ආහාර ගැනීම පිලිකුලෙන් සහගතය. 471

109). ඇඟිලි තුනෙන් ආහාර අනුභවය, ඇඟිලි සූප්පු කිරීම, වැටුනු ආහාර පිස දමා කෑම, කෑම බදුන සූරා කෑම පිලිබඳ උපදෙස්. 472

110). ආහාර වැඩි පිල්රිසක් අනුභව කිරීම. 474

111). පානය කිරීමේ සිරිත් විරිත්. පානය කිරීමේදී භාජනයේ පිටත්ට තුන් වරක් හුස්ම හැරීම (මුස්තහබ්) සතුටුදායකය. භාජනය තුලට හුස්ම හැරීම පිලිකුල් සහගතය. පලමුවෙන් පානය කල අය තමන්ගේ දකුණු පස අයට පිලිගැන්වීම සතුටුදායකය. 475

112). වතුර කලයෙහි හෝ එවැනි දෑහි කට තබා බීම පිලිකුල් සහගතය. එය තහනමක් නොවන අතර අවවවාදාත්මක පිලිකුලක් වන්නේය. 477

113). පානය තුලට පිඹීම පිලිකුල් සහගතය. 478

114). සිටගෙන පානය කිරීමට අවසර ඇති මුත් වඩාත් ශ්‍රේෂ්ඨ හා පූර්ණ වන්නේ වාඩිවී පානය කිරීමය. 479

115). පිරිසකට ජලය සපයන්නා අවසානයට පානය කිරීම සතුටු දායකය. 480

116). රන් රිදී නොවන ඕනෑම භාජනයක පානය කිරීම සුදුසුය. ගංගා හෝ එවැනි ජලාශ වල අත හෝ වෙනත් භාජනයකට නොමැතිව කටින් උරා බීමට අවසර ඇත. කෑම බීම හා පිරිසිදු කිරීම ඇතුළු සියළුම කටයුතු වලදී රන් රිදී භාන්ඩ භාවිතය තහනම්ය. 481