Al Quran (Jus 30) practice

කුරානය (Jus 30) පාරායනය පුහුණුවීම

mp3 - pdf - word by word in Arabic - texts & meanings in Sinhala 

මෙහි අන්තර්ගත සූරාහ්- පටුන-  Index 

001- වන පරිච්ඡේදය- අල් ෆාතිහා. Al Fātiḥah

114 වන පරිච්ඡේදය- අන් නාස්. An Nās

113 වන පරිච්ඡේදය- අල් ෆලක්. Al Falaq. 

112 වන පරිච්ඡේදය- අල් ඉහ්ලාස්. Al Ihklāṣ.

111 වන පරිච්ඡේදය- අල් මසද්. Al Masad.

110 වන පරිච්ඡේදය - අන් නස්ර්. An Nasr

109 වන පරිච්ඡේදය- අල් කාෆිරූන්. Al Kafirun

108 වන පරිච්ඡේදය- අල් කව්‍තර්. Al Kawthar

107 වන පරිච්ඡේදය-  අල් මා ඌන්. Al Ma'un

105 වන පරිච්ඡේදය- අල් ෆීල්.  Al l 

104 වන පරිච්ඡේදය- අල් හුමසා.  Al Humasa

103 වන පරිච්ඡේදය- අල් අසර්. Al 'Aṣr.

100 වන පරිච්ඡේදය- අල් ආදියාත්. Al ʿĀdiyāt

97 වන පරිච්ඡේදය- අල් කද්ර් - Al Qadr

ආයත් අල් කුර්සි - කුරානය:- 2 :255

001- අල් ෆාතිහා / Sūrat al-Fātiḥah / سُورَةُ الْفَاتِحَة

 අවුදුබිල්ලාහි මිනෂ්ෂය්තානිර්රජීම්.

1. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

2. අල් හම්දුලිල්ලාහිරබ්බිල් ආලමීන්.

3. අර්රහ්මානිර්රහීම්. 

4. මාලිකි යව්මිද්දීන්. 

5. ඊයාක න'බුදු ව'ඊයාක නස්තඊන්.

6. ඉහ්දිනස් සිරාතල් මුස්තකී ම්.

7. සිරාතල්ල දීන අන්අම්ත අලෙය්හිම් 

ගය්රිල් ම්ග්දූබි අලෙය්හිම් වලද්දාලීන්.

පලවා හරින ලද ශේතාන් ගේ උවදුරින් අල්ලාහ්ගෙන් ආරක්ශාව පතමි. 

1. අසීමිත දයාව හා අසම සම අනුකම්පාවෙන් යුත් අල්ලාහ් ගේ නාමයෙන්.

2. සියලු ප්‍රසංශා අල්ලාහ් ටය. (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පෝෂණය කරන්නා වුද,

3. අපරිමිත අනුකම්පා වද, අසම සම දයාවද,

4. විනිශ්චය දින අධිපති (ද වන්නේ ය).

5. (අනුකම්පාව හා දයාවද පිරි අප දෙචියනේ),

ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු.

6. ඔබ අපට සෘජු මාර්ගය පෙන්වා දෙනු මැනව

7. ඔබගේ අනුකම්පාව හා දයාව කාහට පහළ කලේද, ඔවුන්ගේ මාර්ගයේ යාමට සලස්වනු මැනව

එය ඔබගේ කෝපයට පත් වූවන් ගිය මාර්ගයෙහිද නොව, අයහමගෙහි වූවන්ගේ මාර්ගයෙහීද නොව.

114 වන පරිච්ඡේදය- සූරාහ් අන් නාස් -Sūrat an-Nās سورة الناس

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. 

1. කුල් අඋදු බිරබ්බින් නාස්

2. මලිකින් නාස්

3. ඉලාහින් නාස්

4. මින් ශර්රිල් වස්වාසිල් කhන් නාස් 

5. අල්ලzදී යුවස්විසූ ෆී සුදුරින් නාස් 

6. මිනල් ජින්නති වන් නාස්  

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්.

1. (නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ශාව පතන්නෙමි.

2. (ඔහුම) මිනිසුන් ගේ සත්‍යය වූ රජුය.

3. (ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන් ය.

4 සැඟවෙන අපරාධකාරයින් ගේ විපත් වලින් ආරක්ශා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

5. ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකය උපදවයි.

6.(එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ.


113 වන පරිච්ඡේදය - සූරාහ් අල් ෆලක්. Al-Falaq.  سورة الفلق

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. 

1. කුල් අඋදු බිරබ්බිල් ෆලක.

2. මින් ෂර්රි මා ක්හලක,

3. වමින් ෂර්රි ඝාසිකින් ඉදා වකබ,

4. වමින් ෂර්රින් නෆ්ෆාසාති ෆිල් උකද,

5. වමින් ෂර්රි හාසිදින් ඉදා හසද. 

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්.

1. (නබියේ! ඔබ ප්‍රාර්ථනා කර) මෙසේ පවසනු මැනව! අළුයමේ දෙවියන් වෙතින් මා ආරක්ශාව පතන්නෙමි.

2. ඔහු උත්පාදනය කර ඇති දැයෙහි විපත් වලින්ද,

3. (සියල්ල) සඟවා ගනිමින් විහිදෙන රාත්‍රියේ විපත් වලින්ද,

ගැට දමා පිඹින (කුමන්ත්‍රණකාරී) ගැහැනුන් ගේ විපත් වලින්ද,

5. ඊෂය්‍යාකාරයා ඊෂය්‍යාකරනු ලබන විට, සිදුවන විපත් වලින්ද (ආරක්ශා කරන මෙන් ඉල්ලා සිටිමි) 

112 වන පරිච්ඡේදය - සූරාහ් අල් ඉහ්ලාස් (ඒකීයත්වය). Al-Ihklāṣ.  الإخلاص

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

1. කුල්හු වල්ලාහු ඇහැද

2. අල්ලාහුස් සමද

3. ලම් යලිද් වලම් යුලද

4. වලම් යකුල්ලහූ කුෆුවන් ඇහැද. 

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්. 

1. (නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: 

අල්ලාහ් එක් කෙනෙකි.

2. (එම) අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්‍යයතාවයක් නොවන්නෙකි. (සියල්ලන්ම ඔහුගේ වරප්‍රසාදයන්ම බලාපොරොත්තුවෙන් සිටින්නාහ).

3. ඔහු (කිසිවෙකුත්) ප්‍රසූත කළේ නැත.

(කිසිවෙකු විසින්) ප්‍රසූත කරනු ලැබුවේද නැත.

(එබැවින් ඔහුට පියෙක් ද නැත. දරුවන් ද නැත).

4. තවද ඔහුට සමාන කිසිවෙක්ද නැත.

111 වන පරිච්ඡේදය - සූරාහ් අල් මසද්. Al-Masad. المسد 

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. 

1. තබ් බත් යදා අබීල හබින් වතබ්බ

2. මා අග්නා අන් හුමාලු හූ වමා කැසබ

3. සයස් ලා නා රන් දා තල හබ

4. වම්ර අතුහූ හම් මා ලතල් හතබ

5. ෆී ජී දිහා හබලුම් මිම් මසද  

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්.

1. අබු ලහබ් ගේ දෑත විනාශ වී ගියා දෙන්!

ඔහුම විනාශ වී ගියා දෙන් !

2. ඔහුගේ වස්තුවද, ඔහු එක් රැස්කර තබා ඇති දැයද ඔහුට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

3. ඉතාමත් ඉක්මනින් ඔහු දළුලා දැවෙන ගින්න අත්කර ගනු ඇත.

4. දර උසුලාගෙන යන ඔහුගේ බිරිද නම්,

5. ඇයගේ බෙල්ලෙහි දැවටී ඇති ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹයකි. (එමගින් තොන්ඩුවක් දමනු ලැබ ඇයද විනාශ වී යන්නාය.)  

 110 වන පරිච්ඡේදය -සූරාහ් අන් නස්ර් (අති මහත් උදව්ව) 

 sura an nasr  سورةالنصر 

                     බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

1. ඉදා ජා අනස් රුල්ලාහි වල් ෆතහ්

2. වර අය් තන්නාස යද ක්හුලූන ෆී දී නිල්ලාහි අෆ්වා ජා

3. ෆසහ් බිහ් බිහම්දි රබ්බික වස් තඅ ෆිර් ඉන්නහූ කාන තව්වා බා

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්.

(නබියේ ! ඔබට) අල්ලාහ් ගේ උදව්වද, (මක්කාවේ) ජයග්‍රහනයද ලැබී-

අල්ලාහ් ගේ ධර්මයෙහි ජනයා සමූහ සමූහයන් වශයෙන් ඇතුලු වීමද ඔබ දුටුව හොත්-

(එයට කෘතඥ වීම පිණිස) ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, ඔහුගේ (වරප්‍රසාදයද) සමාවද, ඉල්ලා සිටිනු මැනවි! නියත වශයෙන්ම ඔහු (ප්‍රාර්ථනාවන් බාරගෙන) සමාව ඉල්ලා සිටීමද බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය.

109- සූරා අල් කාෆිරූන් 

(ප්‍රතික්ෂේප කරන්නන්) / sura al kafirun / سورة الكافرون

                   බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

1) කුල් යා අයියුහල් කාෆිරූන්

2) ලා අ' බුදු මා තා අ' බුදූන්

3) ව ලා අන් තුම් ආ බි දූ න මා ආ' බුද

4) ව ලා අන ආබි දුම් මා අබත් තුම්

5) ව ලා අන් තුම් ආ බි දූ න මා ආ බුද

6) ලකුම් දීනු කුම් වලිය දීන්

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්.

1) (නබියේ! ප්‍රතික්ෂේප කරන මක්කා වාසීන්ට) ඔබ මෙසේ පවසනු;

ප්‍රතික්ෂේප කරන්නෙනි!

2) ඔබ නමදින දැය මා නමදින්නේ නැත.

3) මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත.

4) (ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොවේ.

5) මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව.

6) ඔබගේ (අපරාදයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැබෙන්නේය. 

108 වන පරිච්ඡේදය - (සූරාහ් අල් කව්‍තර්)

Sura Al Kawthar. سورة الكوثر

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන්

1. (නබියේ!), නියත වශයෙන්ම අපි කව්සර් (නමැති අප්‍රමාණ සැප සම්පත්) ඔබට ලබා දී ඇත්තෙමු.

2. (ඔහුට කෘතඥ වීම පිණිස) ඔබ, ඔබගේ දෙවියන්ව සලාත් කර, කුර්බාන් දී (පරිත්‍යාග කරමින්) සිටිනු.

3. නියත වශයෙන්ම ඔබව පිළිකුල් කරන්නා (කවුරුන්ද), ඔහුම පරම්පරා දරුවන් නොමැත්තෙකි. (ඔබ නොව).

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

1. ඉන්නා.. අ'තය්නා කල් කව්‍තර්

2. ෆසල්ලි ලි රබ්බික වන්හර්

3. ඉන්න ෂා නිඅ කහුවල් අබ්තර්

107 වන පරිච්ඡේදය -සූරාහ් අල් මා ඌන් (අල්ප වස්තූන් )   

Sura Al Ma'un . سورةالماعون 

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

1. අර අය් තැල්ලදී යුකැද්දිබු බිද්දීන්

2. ෆැzදෑලි කැල්ලදී දු' උලිය තීම්

3. වලා යහුද්දු අලා තා මිල් මිස්කීන්

4. ෆ- වය්ලුල්ලිල් මුzසල්ලීන්

5. අල්ලzදීන හුම් අන් සලාතිහිම් සෑහූන්

6. අල්ලzදීන හුම් යුරා ඌන්

7. වයම්න වූ නැල් මා'ඌන්

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි.

1' (නබියේ! විනිශ්චය දින) තීන්දුව බොරු කරන්නාව ඔබ (අවධානය කර) බැලුවෙහි ද?

2. (දිසාවක් නොමැති) අනාතයින්ව එළවා දමන්නා ඔහුය.

3. ඔහු දුප්පතුන්ට (ආහාර ලබා නොදෙන අතර) ආහාර ලබා දෙන මෙන් (අන් අයව) පොළඹවන්නේද නැත.

4. තවද, තමාගේ සලාතයේ නොසැලකිළිමත්ව සිටින

5. (වංචනිකයින් වන) සලාත් කරන්නන්න්ටද විනාශයයි.

6. ඔවුන් (සලාත් කලා වුවද ජනතාවට) පෙන්වීම සදහාම සලාත් කරන්නාහ.

7. (ඉඳි කටු වැනි) අල්ප වස්තුවද (පාවිච්චි කර ආපසු දීමට වුවද) වලක්වා ගන්නා හ.

105-සූරා අල් ෆීල් / sura al fil / سورة الـفيل

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. 

1) ඇලම් තර කෙයි ෆ ෆ අල රබ්බුක බි ඔස්හෑබිල් ෆීල්

2) ඇ ලම් යජ අ'ල් කයිද හුම් ෆී තද්ලීල් 

3) ව අර්සල අලෙයිහිම් තයිරන් ඇබෑබීල් 

4) තර්මීහිම් බි හිජා රතින් මින් සිජ්ජීල්

5) ෆ ජඅලහුම් කඅස් ෆිම් මැක්කූල් 

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි. 

1) (නබියේ! ආබ්රහා ගේ) ඇත් සේනාව ඔබගේ දෙවියන් කෙසේ නම් විනාශ කර දැමුවේද යන්න ඔබ (පොඩියක් සිතා) බැලුවේ නැද්ද?  

2) ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු අපතේ හැරියේ නැද්ද?

 3) ඔවුන් කෙරෙහි ඇබෑබීල් (නම් පක්ෂීන්) කණ්ඩායම්  කණ්ඩායම් ඔහු යැව්වේය. 

4) (කැට ගැසුණු) පුළුස්සන ලද කුඩා ගල් කැට, ඒවා ඔවුන් මත වීසි කරන ලදි.

5) එමගින් (පක්ශීන් විසින්) කොටා කන ලද කරල් මෙන් බවට පත් කර, ඔවුන්ව (ඔහු) විනාශ කර දැමුවේය. 

104- සූරාහ් අල් හුමසා  Sura Al Humasa سورةالهمزة
 

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

1. වයිලුල්ලි කුල්ලි හුමසතින් ලුමසහ්

2. අල්ලද්දී ජම'අ මාලව් ව'අද්දදහ්

3. යහ්සබු අන්න මාලහු අක්හ්ලදහ්

4. කල්ලා ලයුන් බදන්න ෆිල් හුතමහ්

5. ව මා අදරාක මල්-හුතමහ්

6. නාරුල් ලා හිල්-මූ කදහ්

7. අල්ලතී තත් තලි'උ අලල් අෆ් ඉදහ්

8. ඉන්න හා 'අලෛහිම් මූ'සදහ්

9. ෆී අමදීම්-මුමද් දදහ්

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි. 

1.  ඕපාදූප කියමින් අඩු ලුහුඩු කම් කතා කරමින් ඇවිදින්නන් සියල්ලටම විනාශයය්.

2.  වස්තුව එක් රැස් කර එය හොඳ මාර්ගයේ වියදම් නොකර (එසේ අදහස් කරමින්) සිටින්නා හ.

3.  මෙවැන්නා ඇත්තෙන්ම තමන්ගේ වස්තුව තමන්ට සදාකල්ම (ලොවෙහි) ස්ථීරව තිබෙන්නට සලස්වනු ඇතැය් අදහස් කරමින් සිටින්නේය.

4.  එසේ නොව, (නියත වශයෙන්ම ඔහු මරනයට පත් වන්නේය)නියත වශයෙන්ම හුතමා නැමැති නිරයෙහි විසි කරනු ලබන්නේය.

5. (නබියේ), හුතමා (යනු) කිමෙක්දැය් ඔබ දන්නෙහිද?

6.  (එය) අල්ලාහ් විසින් දවන ලද ගින්නකි.

7.  (එය ශරීරයෙහි වැදුනු වහාම) හර්දයෙහි පණිනු ඇත.

8.  එහි දොරටුද වසා දමනු ලැබේ.

9. (නිරයෙහි ඇති) අති විශාල කඹ වලින් ඔවුන්ව බැඳිනු ලැබේ.

103 සූරාව- අල් අසර් (කාලය).  Al-'Aṣr. العصر

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි.  

1. කාලය මත සත්තකින්ම 

2. මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. 

3. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත)

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි.  

1. කාලය මත සත්තකින්ම 

2. මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. 

3. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත)

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. 

1. වල් අසර් . 

2. ඉන්නල් ඉන් සානලෆී කුhuස්ර්

3. ඉල් ලල්ලදීන ආමනූව අමිලුස් සාලිහාති

වතවා සව් බිල් හක්කි වතවාසව් බිස්සබර්

100 -සූරාහ් අල් ආදියාත් -වේගයෙන් දුවන්නවුන්- Sūrat Al-ʿĀdiyāt -سورة العاديا

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්

1. වල් ආදියාති දොබ් හෑ

2. ෆැල් මුරීයාති කද් හෑ

3. ෆැල් මුඝී රාති සුබ් හෑ

4. ෆ අ' තර් නබිහී නක් ඈ

5. ෆ ව සත් නබ් හී ජම් ඈ..

6. ඉන් නල් ඉන් සානලි රබ්බි හී ලක නූ.. ද

7. ව ඉන්න හූ අ'ලා zදාලික ලශ හී..ද

8. ව ඉන්න හූ ලි හුබ්බිල් කhaයිරි ලශ දී..ද

9. අෆැලා යා'ලමු ඉzදා බුක්ති රමා ෆිල් කුබූ..ර්

10. වහුස්සි ලමා ෆිස් සුදූ ..ර්

11. ඉන්න රබ්බ හුම් බිහිම් යව්ම ඉzදිල් ලක බී..ර්  

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි.

1. හුස්ම හිරවෙන තරමට අධික වේගයෙන් දුවන අශ්වයින් මතද,

2. (දුවන වේගයෙන්ම කුර ගැටෙන්නට සලස්වා) ගිනි පුපුරු විසි වන්නට සලස්වන දැය මතද,

3. තවද උදේ පාන්දර (සතුරන් කෙරෙහි) පැන දුවන දැය මතද,

4. (එසේ වේගයෙන් දුවන විට, වලාකුළු මෙන්) එමගින් දූවිලි අවුස්සා දමන දැය මතද,

5. පසුව (සතුරන්ගේ සේනාව) මධ්‍යයෙහි ඒ හේතුවෙන් ඇතුළු වන දැය මතද සත්තකින්ම!

6. නියත වශයෙන්ම මිනිසා තම දෙවියන්ට කෙලෙහිගුණ නොදන්නෙකු වශයෙන් සිටින්නේය.

7. නියත වශයෙන්ම ඔහුම මෙයට සාක්ෂි වශයෙන්ද සිටින්නේය.

8. නියත වශයෙන්ම ඔහු ඉතාමත් දැඩි වශයෙන්ම වස්තුවට ආදරය කරන්නේය.

9. සොහොන් (කබ්රු) වල ඇති දැය පිටතට විසි කරනු ලබන අවස්ථාවේදී,

10. සිත්හි ඇති දැය එළිදරව් කරන අවස්ථාවේදී,

11. නියත වශයෙන්ම (මිනිසුන් වන) ඔවුන්ගේ දෙවියන් (නපුරු අය කවරෙක්ද, හොද අය කවරෙක්ද යයි) ඔවුන්ව එදිනදී හොදින් දැන ගන්නේය යනුවෙන් ඔහු දැන ගත්තේ නැද්ද?  

97 වන පරිච්ඡේදය- අල් කද්ර් - Al Qadr

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

1. ඉන්නා අන් සල්නාහු ෆී ලෛලතිල් කද්ර්

2. වමා අද්රාක මා ලෛලතුල් කද්ර්

3. ලෛලතුල් කද්රි කහෛරු මින් ඇල්ෆි ශහර්

4. තනස් සලුල් මලායිකතු වර්රූහු ෆීහෑ බි ඉද්නි රබ්බිහිම් මින් කුල්ලි ඇම්රි

5. සලාමුන් හියැ හත්තෑ මතුල'ඉල් ෆජ්ර්.

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන්.

1. නියත වශයෙන්ම අපි මෙය (මෙම කුරානය ඉතාමත් ගෞරවයෙන් පිරි) ලෛලතුල් කද්ර් නැමති එක් රාත්‍රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු.

2. (නබියේ!) එම ගෞරවයෙන් පිරි රාත්‍රියේ (මහිමය) ඔබ දන්නෙහි ද?

3. ගෞරවයෙන් පිරි එම රාත්‍රිය මාසයන් දහසකට වඩා ඉතාමත් උසස් වන්නේය.

4. එහි මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පාරිශුද්ධ) ආත්මයද, තම දෙවියන්ගේ නියෝගයට අනුව (සිදුවිය යුතු) සියලු කාරණාවන් සමග පහළ වන්නාහ.

5. ශාන්තිය හා සමාදානය සමග (එම රාත්‍රිය) අළුයම කාලය උදා වන තුරුය.

ආයත් අල් කුර්සි - කුරානය:- 2 :255 

Enter subtitle here

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.

..................................

අල්ලාහුලා ඉලාහ ඉල්ලාහු අල් හයියුල් කයියූම්

ලා ත හුදූ සිනතූ වලා නවූම්

ලහූ මා ෆිස් සමා වාති වමා ෆිල් අර්ද්

මන් දල්ලදී යශ්ෆ උ ඉන්දහූ ඉල්ලාබි ඉද්නි

යා'ලමු මා බයින අයිදීහිම් වමා කල්ෆහුම්

වලා යුහීතූ නබි ශයි ඉන් මින් ඉල්මිහී

ඉල්ලා බි මාශා

වසි'අ කුර්සි යුහුස් සමාවාති වල් අර්ද්

වලා යවූ දුහූ හිෆ්zතුහුමා

වහුවල් අලීයුල් අzතීම්.

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි.

...................................

අල්ලාහ් (කෙතරම් ශ්‍රේෂ්ඨයෙකු වන්නේද යත්) ඔහු හැර, වෙන කිසිම දෙවියෙක් (ඇත්තෙන්න්ම) නැත.

(ඔහු)අමරණීයයි. (කවදත්)ස්ථිරත්වන්තයි.

ඔහුව තද නින්ද හෝ (සාමන්‍ය)නින්ද හෝ පීඩාවට පත් කරන්නේ නැත.

අහස් හා භූමියෙහි ඇති සියල්ල ඔහුටම අයත්ය.

ඔහුගේ අනුමැතියෙන් තොර ඔහු වෙත (කවරෙකුවත්) කවුරුන්ට නම් මැදිහත්වී කතා කල හැකිද?

ඔවුන් ඉදිරියේ ඇති දැයද, වෙන්ව ඈතින් තිබෙන දැයද, ඔහු හොදින් දන්නේය.

ඔහුගේ කැමැත්තෙන් තොර, ඔහු දන්නා දැයෙන් කිසිවක් (වෙන කිසිවෙකුටත්, තමන්ගේ දැනුමෙන්) දැනගත නොහැක.

ඔහුගේ රාජ්‍යය අහස් හිද, භූමියෙ හිද පැතිරී ඇත.

ඒ දෙකම (බේරාගෙන) ආරක්ශා කිරීම ඔහුට ආයාසයක් නැත.

තවද, ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකු හා ඉමහත්ය.