රමදාන් පිළිබඳව දැනුවත් වෙමු

සැ:යු :- විශේෂයෙන්ම නවක මුස්ලිම්වරුන් අතර දැණුම පහසුවෙන් බෙදාහැරීමේ අරමුණින් මෙහි අන්තර්ගත කොට ඇත්තේ පිළිගත් ඉස්ලාමීය දේශකයන් සහ ලේඛකයන් විසින් ඉදිරිපත් කල රමදාන් පිළිබඳව තොරතුරු උපුටා ගැනීමෙනි. ප්‍රථමයෙන්ම ඔවුනට අල්ලාහ්ගෙන් කුසල් ප්‍රාර්ථනා කරන්නෙමු. තවද, උපුටා ගෙන පළකිරීමේදී මුල් ළිපි වල කිසිඳු වෙනසක් නොකල අතර කතුවරයාගෙ නම, උපුටාගත් ස්ථානය හෝ ඔවුන්ගෙන්ම අපවෙත ලැබුණු ආකාරයද සඳහන් කර ඇත. එම ළිපි මෙහි පළකිරීම පිළිබඳව අපෙන් යම් විමසීමක් කිරීමට ඇත්නම් කරුණාකර අපව සම්බන්ධ කරගන්න.

Please write us.