නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි

New Muslim members' articles

ලෝක අවසානයට පෙර සිදුවීමට නියමිත ඇතැම් සුළු සිදුවීම් සහ මහා පරිමාන සිදුවීම් ගැන මොහම්මද් නබි (සල්ලල්ලාහු අලෙහිවසල්ලම්) තුමා පෙර නිමිති සඳහන් කොට ඇත.

ඉස්ලාම් ධර්මය තුළ මානව ප්‍රජාවගේ පැවැත්මට අවශ්ය කරන්නා වූ සියලුම උපදෙස් පූර්ණ වශයෙන්ම ඇතුළත් කර තිබෙන නිසා ආගම සහ ප්‍රායෝගික ජීවිතය ඒකාබද්ධව පවත්වා ගත හැකිය.

ස්ලාම් යනු කුමක්දැයි කියූ විට බොහෝ දෙනෙකුගෙන් පිළිතුරු ලැබෙන්නේ "ශාන්තිය හා සමාදානය "යන්නයි. සත්‍ය වශයෙන්ම ඉස්ලාමයේ පදනම ද එයයි. මෙය මුස්ලිම්වරුන් වශයෙන් පෙනී සිටින සමාජයට පමණක් උරුම වූවක් නොවේ. සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම ඉටුවිය යුතු ක්‍රියාදාමයකි. මක්නිසාද ඉස්ලාම් යනු සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ම පහළ වූ ආගමකි. එය මානව සමාජය තුළ සාමය ස්ථාපිත...

ජීවිතයට අරුතක් සොයා යන ගමනේදී මිනිසා විවිධ වූ මාර්ග ඔස්සේ ගමන් කරනු ලබයි. ජීවිතය අර්ථාන්විතව ගොඩනගන්න, මනසෙහි සන්තුෂ්ටිය පවත්වා ගැනීමට, සරල සුගම ජීවිතයක පහස වින්දනය කරන්නට මිනිසා උත්සාහ දරන්නේය. ඒ උදෙසා ජීවිතය යම් යම් ක්‍රියාමාර්ග ඔස්සේ විවිධාකාර ලෙස ගොඩ නඟන ආකාරය දකින්නේය.

"මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශිර්වාදයක් වෙයන්න; තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශීර්වාද කරන්නෙමි; නුඹට සාප කරන්නාට මම ශාප කරන්නෙමි; පොළවේ සියලු පවුල් නුබ කරණ කොටගෙන ආශිර්වාද ලබන්නෝ ය යි කී සේක". (උත්පත්ති 12:2-3)........... ඉහතින් දක්වන ලද්දේ ශුද්ධවූ බයිබලයෙහි සඳහන් ආබ්‍රහම්(ඉබ්‍රාහිම්) නබි...

විශ්වය මවා පාලනය කරන්නාවූ සර්වබලධාරි දෙවිඳාණන් විසින් ඉස්ලාම් නැමැති ධර්මය පහළ කරනු ලබන අතර එය විශ්වාස කර අනුගමනය කරන්නා වූ අය මුස්ලිම්වරුන් ලෙස හඳුන්වනු ලබයි.

මෙලොව ජීවත්වන සෑම මිනිසෙකුගේම බලාපොරොත්තුව වන්නේ සතුටින් යුක්තව ජීවිතය පවත්වාගෙන යාමයි. නමුත් අප අතර ජීවත් වන බොහෝ දෙනෙක් අතරින් අතලොස්සක් හැර අන් සියල්ලෝම ජීවිතය පිළිබඳව වින්දනීය ආකල්පයක් දරන්නේ නැත. ඇත්ත වශයෙන්ම කියනවානම් බොහෝ දෙනෙක් "ඇයි මම ජීවත් වෙන්නේ ?" කියන ප්‍රශ්නයට වත් පිළිතුරු සොයාගෙන නැත. එමනිසා බොහෝ දෙනෙකුට ජීවිතය පිළිබදව...